Colombo Today Local News

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

උඩරට දුම්රිය මාර්ගය යළි සූදානම් කිරීමෙන් පසු බදුල්ල දක්වා දුම්රිය ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වැස්සත් සමග උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටී දුම්රිය ධාවනයට බාධා එල්ලවිය.

කෙසේවෙතත් මේ වනවිට එම බාධා ඉවත් කර දුම්රිය මාර්ගය යළි සකස්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

අවලංගු වූ උසස් පෙල කෘෂි විද්‍යාව විභාගය පෙබරවාරියට

Admin

පොලිසියේ 2891 කට උසස්වීම්

colombotoday

මධුෂ්ගේ පාටියට ගියේ දැනගෙනමයි… ආපහු එන්න ටිකට් අරන් දුන්නේ මධුෂ්ගේ අනියම් බිරිද – නදීමාල් කියයි

colombotoday

මහින්ද මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday