Colombo Today Local News

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ – ජනපති කියයි

පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්මත කරන්නට මිස රඟපාන්න නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කාට හෝ රඟපාන්නට අවශ්‍ය නම් පාරට ගිහින් රඟපාන්නට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ පළමු පැයෙන් පසුව ප්‍රධාන වැඩ කටයුත්තට යන්නයි රීතියක් ගෙන එන ලෙස තමා යෝජනා කරන බව කී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කාලයේ ඇතැම් විට එක දෙක වන තුරු සභාවේ ප්‍රධාන කටයුතු ඇරඹෙන්නේ නැති බව සඳහන් කළේය.

Related posts

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin

දියවන්නාවේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව ගැන විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

රජයෙන් වීවලට අවම මිලක්

Admin

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday