Colombo Today Sports News

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වන විට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර, ඔවුහූ මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 166ක් රැස් කරගෙන සිටිති.

මේ අතර, ලකුණු 79ක් ලබා සිටි ශුබ්මන් ගිල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

මස්පිඬු පෙරළීමෙන් ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙසේ පිටියෙන් ඉවත් වූ බව වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය ටොම් මූඩි ට

colombotoday

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

colombotoday

කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කැඳවීමක්

Admin

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin