World

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ.

ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කරන්නේ, එය රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් සටහන්වූ බවය.

ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද වාර්තා වෙයි.

Related posts

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පවුලේ අය, හිතමිතුරන් වැළඳගැනීමට නොහැකිද? එහෙනම් ගසක් වැළඳගන්න

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

Admin