Colombo Today Local News

කොළඹ ආශ්‍රිතව මාස තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ නගරය ආශ්‍රිතව ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ…

“අපි කොළඹ සිදුකළ කීට විද්‍යා පරීක්ෂණවලින් අපට පැහැදිලි වූ කාරණාව තමා කොළඹ නගරයේ නිවැසියන් ඉතාමත් හොඳින් තමන්ගේ ඩෙංගු මර්දන කටයුතු තම පරිශ්‍රයන් තබාගෙන තිබෙනවා. නමුත් ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ ආගමික ස්ථානවල ඉති විශාල ලෙස 70%කට වඩා ඩෙංගු බෝවන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන තියෙනවා.”

Related posts

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

එජාපය ගොඩගැනීමට බුද්ධිය ඇති නායකයා ඔබ පමණයි. යුධ බිමේ හී පහර නොතකා පෙරට යන ඇත් රජෙකු සේ ඉදිරියටම යන්න.

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වර්ණනා කරන්න මට අවශ්‍ය නැහැ – ආරක්ෂක ලේකම්

colombotoday

විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි

colombotoday

කාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකකට අනුමැතිය

colombotoday

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin