Colombo Today Local News

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

මාපලගම සිට මතුගම හරහා කොළඹ බලා ධාවනයවූ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් කළුතර ගල්අස්හේන ප්‍රදේශයේ දී එකනෙක ගැටිමෙන් 17දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

තුවාලකරුවන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ තරමක වාහන තදබදයක් පවතින බවද වාර්තාවේ.

Related posts

අනුර කුමාර අත්අඩංගුවට?

Admin

ක්‍රිකට් නිලවරණයෙන් නිශාන්ත රණතුංග පරදා තිලංග දිනන ලකුණු

colombotoday

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

නිරෝධායන රීති කැඩූ 491ක් අත්අඩංගුවට

colombotoday

එජාපයෙන් මාක් සකර්බර්ග්ට ලිපියක්…

colombotoday

පක්ෂ නායකයා රනිල්, ජනපති අපේක්ෂකයා සජිත් – එජාප සම්මේලනයේදී සම්මත වෙයි

colombotoday