Colombo Today Local News

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

උතුරු පළාතේ වෛද්‍යවරුන් අද(03)දින වැඩවර්ජනයක නිරත වෙයි.

ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට, වැටුප් වැඩි නොකිරීම සහ වෛද්‍යවරුන් රට හැරයාම වැළැක්වීමට නිසි වැඩපිළිවෙලක් සකස් නොකිරීමට විරෝධය පළ කරමිනුයි.

එම කරුණු ඉටු නොකිරීමට විරෝධය පල කරමින් පළාත් මට්ටමින් වැඩ වර්ජන සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් තීරණය අනුව ඊයේ(2) දිනයේ ඌව පළාතේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත විය.

Related posts

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin

සජිත්ට එජාපය දුන්නොත් කරන දෙයක් ගැන හර්ෂන කියයි

Admin

ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් – අලි සබ්රි

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

colombotoday

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday