World

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ කර ඇත.

ජෙරිකෝ යනු ඊශ්‍රායල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන අතර එම මිසයිලයට ලෝකයේ ඕනෑම තැනකට පහර දීමේ හැකියාව පවතී. මේ වන විට ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි 100 – 200 අතර තිබෙන බව විශ්වාස කරන අතර එම තොරතුර ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කිරීමක් හෝ තහවුරු කිරීමක් කර නොමැත.

Related posts

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

colombotoday

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

colombotoday

බල්ලාගේ වෙඩි පහරින් දඩයක්කරුවෙක් මරුට

Admin

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

කොරෝනා ඉවත දමා බංග්ලාදේශයේ ඉමාම්ගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් රැස් වෙති.

colombotoday