World

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ කර ඇත.

ජෙරිකෝ යනු ඊශ්‍රායල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන අතර එම මිසයිලයට ලෝකයේ ඕනෑම තැනකට පහර දීමේ හැකියාව පවතී. මේ වන විට ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි 100 – 200 අතර තිබෙන බව විශ්වාස කරන අතර එම තොරතුර ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කිරීමක් හෝ තහවුරු කිරීමක් කර නොමැත.

Related posts

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin

ෆින්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තිස් හතර හැවිරිදි සන්නා මැරීන් තේරී පත්ව තිබේ.

colombotoday

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

colombotoday