Colombo Today Local News

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (11) උදෑසන සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

ගනේමුල්ල සහ පල්ලේවෙල අතර එම සංඥා දෝෂය පැවතිණි.

Related posts

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

ඇඳිරිනීතිය කඩ කල 79ක් අත්අඩංගුවේ

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

colombotoday

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin