Colombo Today Local News

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

දැනට මරණ දඬුවම නියමව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලදැයි චෝදනා කරමින් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් දස ලක්ෂයක් ගෙවන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන සහ එස්.තුරේරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

Related posts

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

colombotoday

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday