Colombo Today Local News

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ(13) සවස් කාලයේ යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිස සහ ධීවර බෝට්ටු කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇතැයි පවසයි.

Related posts

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

අද රාත්‍රියේ රට කැළඹෙන හෙළිදරව්වක් !

colombotoday

2021 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹෙයි

colombotoday