Colombo Today Local News

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා හමුවී තිබේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා අතර සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව ඊයේ (21) පෙරවරුවේ සිදුවී තිබුණි.

Related posts

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

colombotoday

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සරත් ෆොන්සේකා සහ රෝසි සේනානායක අතර සිතල යුද්ධයක්

colombotoday

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

Admin

දැන් හොදටම ඇති… පුලුවන් කෙනෙකුට නායකත්වය දීල ගෙදර යන්න – බිම් මට්ටමෙන් රනිල්ට එරෙහිව කැරැල්ල ඇරඹේ..

colombotoday

නීතිය හා සාමය බිද වැටීමේ තරම පෙනෙයි.. මහ මගදි චිකාගෝ පන්නයේ වෙඩි තැබීම්.. පාතාල මිනී මැරුම් රට පුරා..!

colombotoday