Colombo Today Local News

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසට එම නියෝගයේ සඳහන් වෙයි.

එම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට ය.

Related posts

මාදිවෙල නිවාස ඉල්ලා මාලිමා මන්ත්‍රීවරු පෝලිමේ

Admin

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

ජොන්ස්ටන්ට යළි ඇප

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවෙකු හෙරොයින් කිලෝ 40ක් සමඟ අත්අඩංගුවට

colombotoday

සිවාජිලිංගම්ට ඇප

colombotoday

සජබ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් හරස් වෙයි

colombotoday