Colombo Today Local News

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

රට පුරා අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා මෙරට අහසේ දෙවන ගූගල් බැලූනයද ස්ථානගත කිරීමට සූදානම් බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මාර්තු 31 සිට අප්‍රෙල් 04 දක්වා සීගිරියේදී පැවැත්වෙන ‘යොවුන් පුරය’ වැඩසටහන අතරතුරදී මෙම බැලූනය ගුවන් ගත කරන්නේ යයිද ඇමතිවරයා කියා සිටියේය.

Related posts

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

colombotoday

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

colombotoday

මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇප

Admin

ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අරුන්දික ස්වාධීන වෙයි

Admin