Business

රන් මිලේ සුළු වෙනසක්

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (8) දිනය වන විට තරමක් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 161,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 175,000 ක් දක්වා ද, මිල අද (8) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 157,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 172,000 ක් දක්වා ද පහත වැටී තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Related posts

බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළට

colombotoday

කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයි

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

colombotoday