Colombo Today Local News

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවය.

පසුගිය දා පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරළී සිදු වූ අනතුරත් සමග බස් රථ සම්බන්ධයෙන් යළිත් අවධානය යොමුවිය.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබීය.

හෙට දිනයේ බස් රථ ධාවනය 25%යි - Aruna

Related posts

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday

රුපියල් 50 000 කොන්ත්‍රාතුවට චෛත්‍යය ඩෝසර් කරන්නේ කවුද ?

colombotoday

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin