Colombo Today Local News

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවය.

පසුගිය දා පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරළී සිදු වූ අනතුරත් සමග බස් රථ සම්බන්ධයෙන් යළිත් අවධානය යොමුවිය.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබීය.

හෙට දිනයේ බස් රථ ධාවනය 25%යි - Aruna

Related posts

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

එල්ලේ ක්‍රීඩකයා ඝාතනය: කර්නල් ඇතුළු 15 දෙනා රිමාන්ඩ්

colombotoday

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

මාව මරන්න හදනවා…

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday