Colombo Today Local News

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

ගවයින් අතර සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශවලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය තහනම් කර ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.

රෝගය පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

රෝගී ගවයින් එන්නත්කරණය ආරම්භ කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටි.

Related posts

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

Admin

සංහිදියාවට බාධාවක් ? කුරුණෑගල වෙළගෙදර පිටිය අභියස රණවිරු ස්මාරකය ගලවයි !

colombotoday

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday