Colombo Today Local News

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සිසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

එම ගැසට් නිවේදනයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ යටතේ ඇති සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය යන ආයතන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබේ.

Related posts

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

colombotoday

“මුස්ලිම් තොප්පි දමාගෙන බුදු පිළිම කඩනවා.. ඒකල්ල මුස්ලිම් අය අල්ලනවා“ – වියන්ගොඩ

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

colombotoday