Colombo Today Local News

කොස්ගමදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට

කොස්ගම මූනමලේ වත්ත ප්‍රදේශයේදී ඉකුත් 29දා පුද්ගලයෙකුට පහරදී කඩු වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 35 හැවරදි පුද්ගලයෙකි.

පුද්ගලික ආරවුලක් මත සැකකරුවන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

colombotoday

“මම දන්නෙත් නෑ.. හමුවෙලත් නෑ” – බැදුම්කර රහස් වාර්තාවේ නම කියවුණු ඇමති දැන් කියන දේ

colombotoday

කහතුඩුවේ පෙම් සබඳතාවක් නිසා තරුණයින් දෙදෙනෙක් අතර ගැටුමක්

Admin

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday

අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්

Admin

රනිල්ට නොතීසි

colombotoday