Colombo Today Local News

දිවුලපිටියේ පන්දම් විරෝධයට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැරයෝ පහර දෙයි

වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එම පහරදීම සිදුකර ඇති බව බඩල්ගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විරෝධතාවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් බාධා සිදු වූ බවද ඒ හේතුවෙන් විරෝධතාවය අතහැර ආපසු යමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වූ බව ද ජාතික ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

ගම්මන්පිල ප්‍රශ්න කරන්න කැඳවන්න

Admin

ප්‍රතිඅපනයනය මුවාවෙන් මෙරටට ගෙන්වූ දුම්වැටි මිලියන 200ක් රේගු භාරයට

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද 73ක් අත්අඩංගුවට…

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday