තාවකාලිකව වසා දැමුණු මහනුවර – මහියංගනය ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශය යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
2 වන වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (19)දින වසා දැමිණ.