Colombo Today Local News

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක පිරිස් අද (09) දහවල් උද්ඝෝෂණයක් ඇරැඹා තිබේ.

උද්ඝෝෂකයෝ විශ්වවිද්‍යාල භූමියේ සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පිවිස මාර්ගයේ දෙපස සිට විරෝධතාවයෙහි නියැලි සිටිති.

Related posts

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday

සාම්පූර් සෝලා විදුලිබල උද්‍යානයේ පළමු අදියරට බලපත්‍රය නිකුත් කරයි

Admin

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday