Colombo Today Local News

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීම සඳහා විකල්ප යෝජනා සිදු කළේ, වාණිජ මණ්ඩලය පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා හෝ විකල්පයක් ඉදිරිපත් නොකළ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

අද (21) කොළඹදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කළ මෙරට බදු ප්‍රතිපත්තිය පිළිබඳ සමුළුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Related posts

තරුණයාගේ අත කැඩුවාට ලක්ෂයක් වන්දි ගෙවන්න පොලීසියට නියෝග

colombotoday

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin

කොරෝනා ගැන ජනතා අවධානය අඩු වෙලා

colombotoday

යාපනේදී පුහුණුවූ ISIS ත්‍රස්තයෙක් ඉන්දියාවේදී අල්ලයි.. කුරානය අධ්‍යනයට කියා තව 21ක් ඇවිත්

colombotoday

කුණුහරුපෙන් බැන්නට සොරි… ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ අගමැතිලත් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනව

colombotoday

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday