Colombo Today Local News

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඒ.එච්.එම් ෆවුසි මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය.

මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්නේය.

Related posts

චීනෙටත් නැති ප්‍රශ්නයක් රටේ මාධ්‍යයට ඇති වෙලා

Admin

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday

ඊළම ඉල්ලීම යුක්ති සහගතයි – චන්ද්‍රිකා පාසල් ළමුන්ට කියයි (Video)

colombotoday

ඩොලරය තවත් පහළට

Admin

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin