Colombo Today Local News

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරන්නේ, මැතිවරණ කොමිසම සමග ඒකාබද්ධව අපේක්ෂකයින් දැනුවත් කිරීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

Related posts

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

colombotoday