Colombo Today Local News

රියැදුරු බලපත්‍රයටත් QR කේතයක්

QR කේතය සහිත රියැදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට තීරණය ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, දැනට පවතින රියැදුරු බලපත්‍රය අලුත් කිරීමේදී ද,QR කේතය සහිත බලපත්‍රය ලබාදෙන බවයි.

වාහන ආනයනය සීමා කර ඇති බැවින් පසුගිය වසරේ වාහන ලියාපදිංචිය පහළ ගොස් ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවා ය.

Related posts

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday

බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Admin

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

colombotoday

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

colombotoday

මහ සයුරේ කොටි බල සුනු විසුණු කල “බඹර ධේනුව” ඩෝරා

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday