Colombo Today Local News

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (දෙසැ. 23)දිනයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව, අදාළ ජනන යන්ත්‍රය වසා දැමීමෙන් අහිමි වන මෙගාවොට් 300ක විදුලි බලය කෙරවලපිටිය දැවිතෙල් බලාගාරයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ප්‍රකාශකයෙක් කියයි.

කෙසේ වෙතත්, මෙසේ නොරොච්චෝල ජනන යන්ත්‍රයක් වසා කෙරවලපිටිය බලාගාරයෙන් විදුලිය සම්පාදනය කර ගැනීමෙන් දිනකට රුපියල් මිලියන 228ක අමතර වියදමක් දැරීමට සිදුවන බව කියයි.

මෙම තීරණයට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව ද වාර්තා වේ.

Related posts

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

(BREAKING)පාතාලයෝ බන්ධනාගාරය අසලත් බඩ පිනුම් ගසති.. වැලිකඩදී තවත් වෙඩි තැබීමක්

colombotoday

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

colombotoday

සංශෝධනය වූ අධිවේගී මාර්ග බස් ගාස්තු මෙන්න

Admin

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සරත් ෆොන්සේකා සහ රෝසි සේනානායක අතර සිතල යුද්ධයක්

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday