Colombo Today Local News

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

අද (28) සහ හෙට (29) පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

මීට පෙර සිදුකරනු ලැබුවේ පැය 2ක විදුලි කප්පාදුවකි.

මේ අතර අද සහ හෙට විදුලිය කප්පාදු කෙරෙන නවතම කාලසටහන නිකුත් කර තිබේ.

Related posts

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

colombotoday

STF භටයෙකුට සිර කරගෙන පහරදෙයි.. මඩකලපුවේ උණුසුම් තත්ත්වයක් !

colombotoday

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday

අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්රථ සේවා මේ පාර නෑ..

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ නියපොත්තෙ ඉදන් පතුරුගහගෙන කනවා

colombotoday