Colombo Today Local News

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින් ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ සහ ඉන්දියාවේ 32% කින් හා 17% න් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී තිබේ.

එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමකි.

Related posts

මහ බැංකු බැදුම්කර මගඩියේ තරම අර්ජුණ්ගේ බෑනාගේ සමාගම් ලාභයෙන් එළියට පනී

colombotoday

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

2020 ගෝඨාභය පරද්දන හැටි කතා කරන්න මෛත්‍රී – රාජිත රහස් සාකච්ඡාවක් !

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday

කොවිඩ් මරණ ආදාහනය හෙළා දකිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම්

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. 2016 වසරේ විදේශ ආයෝජන 34% කින් පහළට

colombotoday