World

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ජපානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මාසයක කාලයක් තුළ ජපානයේ අමාත්‍යවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු අග්‍රාමාත්‍ය ෂිං ෂෝ අබේගේ ඝාතනයෙන් පසු පාලක ලිබරල් ඩිමොක්ක්‍රටික් පක්ෂයේ දේශපාලඥයින්ට දූෂණ සහ මූල්‍ය වංචා චෝදනා එල්ල විය.

Related posts

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin

ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්න අගමැතිගෙන් නියෝගයක්!

colombotoday

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් මරුට

colombotoday

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

colombotoday

විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි ඩ්‍රෝනයක් උතුරු කොරියාවෙන්

Admin