Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

මුලතිව් පොලිස් වසමේ මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ යුධ සමයේ එල්.ටි.ටී.ඊ සංවිධාය විසින් ස්ථාපිත කර තිබූ වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඔවුන් නිවේදනය කළේ එම පුපුරන ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන බවයි.

එම පුපුරන ද්‍රව්‍ය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

ඉන්දන මිල සූත්‍රයට ඉදිරියේදී සහනයක්

Admin

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

ත්‍රිරෝද රථයක මිල ලක්ෂ අටයි, එයින් හාරලක්ෂ අසූදහසක්ම රජය බදු වශයෙන් අයකර ගන්නවා

colombotoday

අගමැති රනිල් 2020 ජනපති කරවීමට අපකැප වෙනවා – කවින්ද ජයවර්ධන

colombotoday

“හරීන් ප්‍රනාන්දු වගේ මොට්ටයෝ මොනව කීවත් අපි අපේ යුතුකම කරනවා“ – බෙංගමුවේ නාලක හිමි

colombotoday