Colombo Today Local News

අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්

shirani-to-court

වසර තුනක වත්කම් හෙළි නොකළ බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනක් ඉල්ලා අස්කර ගන්නා ලදී.

ඒ අනුව අදාළ නඩු තුනෙන් ඇයව නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරනු ලැබීය.

අල්ලස් කොමිසම මෙම ඉවත්කර ගැනීම සඳහා අදාල දැනුම් දීම කොලඹ මහේත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබූ අතර කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා මෙම නඩු තුනෙන් හිටපු අගවිනිසුරු වරිය නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.

Related posts

ඊජිප්තු මුස්ලිම් පල්ලියේ ත්‍රස්ත ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා රජය සොව පළ කරයි !

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

colombotoday

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin

ස්වර්ණමහල් ජුවෙලර්ස් අධ්‍යක්ෂවරු කළු සල්ලි සැගවූ හැටි අධිකරණයේදී හෙළිවේ

colombotoday

ගුවන් තොටුපොළවල් තුනක් පසුගිය වසර හතරේදී කෝටි 200ක් පාඩු ලබලා

Admin