Colombo Today Local News

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි රොයිටර් පුවත් වාර්තා කරයි.

රොයිටර් පුවත් වාර්තා කළේ, ලබන 23 වැනිදා අදාළ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි.

රොයිටර් පුවත් ඒ පිළිඳව වාර්තා කර ඇත්තේ, මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි.

Related posts

2021 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ඇරඹෙයි

colombotoday

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

“මම ලංකාවට ආවේ හොරෙන් නෙවයි.. ආරාධනා කලේ ජනපති මෛත්‍රීයි” – ඩයස්පොරා ලොක්කා එම්මානුවෙල්

colombotoday

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් : පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවෙන් නිර්දේශ

colombotoday

පා.ච රණවකට විරුද්ධව මහින්දානන්ද CID යයි.

colombotoday

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…

colombotoday