World

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

libiya_is

ISIS ත්‍රස්තයන් විසින් ලිබියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයකට ලිබියාවේ Benghazi ප්‍රදේශයේදී ප්‍රහාර එල්ලකර විනාශ කර තිබෙනවා. ප්‍රහාරයත් සමග පැරිෂුටයක ආධාරයෙන් බිමට පැන දිවිගලවා ගැනීමට යානයේ නියමුවාට හැකියාව ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Benghazi නගරය ලිබියාවේ දෙවන විශාලතම නගරය වන අතර මෙසේ විනාශවී ඇත්තේ MIG32 ප්‍රහාරක යානයකි. ගුවන්යානා නාශක අවි ත්‍රස්තවාදීන් අතට පත්වුයේ කෙසේද යන්න ගැටළු සහගත බවයි එරට ගුවන් හමුදාපතිවරයා මාධ්‍ය අමතා සදහන් කර සිටියේ.

Related posts

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

colombotoday

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

colombotoday