World

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

libiya_is

ISIS ත්‍රස්තයන් විසින් ලිබියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයකට ලිබියාවේ Benghazi ප්‍රදේශයේදී ප්‍රහාර එල්ලකර විනාශ කර තිබෙනවා. ප්‍රහාරයත් සමග පැරිෂුටයක ආධාරයෙන් බිමට පැන දිවිගලවා ගැනීමට යානයේ නියමුවාට හැකියාව ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

Benghazi නගරය ලිබියාවේ දෙවන විශාලතම නගරය වන අතර මෙසේ විනාශවී ඇත්තේ MIG32 ප්‍රහාරක යානයකි. ගුවන්යානා නාශක අවි ත්‍රස්තවාදීන් අතට පත්වුයේ කෙසේද යන්න ගැටළු සහගත බවයි එරට ගුවන් හමුදාපතිවරයා මාධ්‍ය අමතා සදහන් කර සිටියේ.

Related posts

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනී

Admin

ISIS ප්‍රහාරයකින් සිරියාවේ 22ක් මරුට 100 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයි

Admin

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

colombotoday

Breaking : චීන රොකට්ටුවේ සුන්බුන් මාලදිවයිනේ බටහිර මුහුදට පතිත වෙයි.

colombotoday