Colombo Today Local News

නාදුනන පිරිසක් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර පලා ගිහින්. තවත් අයෙකුට බරපතලයි

පාතල කණ්ඩායම් දෙකක් අතර මතුගම ප්‍රදේශයේ පවතින ආරවුලක් හේතුවෙන් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.

මතුගම, බෝපිටිය පාසල අසල දී නාදුනන පිරිසක් විසින් පහරදීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම, බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී වඩුම්මුනිගේ දොන් ඉන්දික තුෂාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.

බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැත්තෑව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇතැයි වාර්තාවේ.

Related posts

සුදා අත්අඩංගුවට

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday

නෝ(ර්)වුඩ් ප්‍රා. ස සභාපති අත්අඩංගුවට

colombotoday