Colombo Today Local News

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් 26 වන දින දක්වා විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරෙනු ඇති.

Related posts

ඉතිහාසයේ මුල්වරටයි.. මුස්ලිම් කොංග්‍රසය පුත්තලමේ බලය අල්ලයි..

colombotoday

සුරාබදු ලොක්කෙක් රටින් පැනීමේ සූදානමක?

Admin

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න මන්නාරමේ දේශපාලකයෙක් බලපෑම් කළා….

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin