රටේ ජනතාවගෙන් 10%ක් දෙනා අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුවීම තුළින් රටේ දළ දේශීය නිෂ්පාදිතය 1.2% කින් ඉහළ යන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිය ඇමරිකානු සංචාරයේ දී ගූගල් ආයතනයේ ප්‍රධානියා හමුවීමට අවස්ථාව ලැබුණු බවත්, ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කර සිටි බවත්ය.
මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ පුවත පහත දැක්වේ.