Colombo Today Local News

මඩ පුවත් පලකර ඒවා ඉවත් කරන්න “ලංකා ඊ නිව්ස්“ කප්පම් ඉල්ලයි – වෛද්‍ය පාදෙනිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක

chee news ganda ruwan 23

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සාවද්‍ය මඩ පුවත් පලකර ඒවා ඉවත් කිරීම සදහා කප්පම් ඉල්ලූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

ලංකාවේ සිදුවූවා යැයි කියන වකුගඩු ජාවාරමක් පිළිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් ඊට තමන් සහ තම සංගමයට චෝදනා කරමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඉතාමත් පහත් අයුරින් පලකර ඇති මඩ ප්‍රචාරයක් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කරමින් වෛද්‍ය පාදෙනිය මහතා මේ බව පැවසූවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහි දැක්වෙන්නේ පාදෙණිය මහතාගේ සම්පූර්ණ ප‍්‍රකාශයයි.

Related posts

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

අලුත්ගම දර්ගා නගරයේ ගින්නක්

Admin

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

colombotoday

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

colombotoday

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday