Colombo Today Local News

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

ඉදිරියේදී භූමිතෙල් ලබාදීමත් සීමාකිරීමට සිදුවෙන බව අද (21)දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

භූමිතෙල් ලබාගැනීමේදී සිදුවෙන අවභාවිතය අවම කිරීම වෙනුවෙන් එම පියවර ගැනීමට නියමිත බවත් ධීවරයින් සහ හඳුනාගත් අඩු ආදායම් ලාභීන්ට ඉන් බාධා නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

colombotoday

හෙට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

colombotoday

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

එජාප නායකත්වය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා !

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday