Colombo Today Local News

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන සහ ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දී ගිනිතබා අලාභ හානි සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිමි නමක් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු මැයි මස 24 වන දින දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට සිදුකරන විදේශ අතපෙවීම් ගැන මියන්මාර් නායිකාවගේ බලවත් විරෝධය

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

ලාංකිකයින්ටත් සිංගප්පුරුව තහනම්

colombotoday