Colombo Today Local News

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත් දැනුම්දෙන තුරු මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දී ජන ඒකරාශි වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් පොදු දේපොළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Related posts

හාල් පොල් බිත්තර මිල වැඩි ඇයි..ජනාධිපති සාකච්ඡාවක් කැඳවයි

Admin

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

colombotoday

විපක්ෂ නායක විහිළු කාරයක් වෙලා : රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා

Admin

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්… වහා සොයා දෙන්න – අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි

colombotoday