Colombo Today Local News

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද(05)දින තාවකාලිකව අත්හිටුවා තිබේ.

පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

“අර්ජුන් මහෙන්ද්‍රන් වංචාකාරයෙක්.. හොරු රකින අය ගැන ජනතාව බලාගනී“ – මහින්ද අමරවීර

colombotoday

හත් ලක්ෂයක මාසික වාහන කුලී සන්තෝෂමක් මන්ත්‍රීන්ට දෙනවාට විරුද්ධ වූ ජනමාධ්‍ය ලේකම් නෙරපන්න යයි !

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

Admin

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday

ආනයනයට සීමා පැනවූ භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවක ලැයිස්තුව මෙන්න

colombotoday