Uncategorized

විදේශ ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක්

විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකියාව පවතින ආයෝජන අවස්ථා හඳුනාගැනීමට පස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කටයුතු කරනු ලබයි.

එමෙන්ම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ,

අමාත්‍ය දිලුම් අමුණුගම

අමාත්‍ය කංචන විජේසේකර

අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන අයයි

Related posts

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක් මෙවර ඉලක්කය වෝකි ටෝකි

Admin

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

පෙබරවාරි 04ට පෙර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා – TNA යුරෝපා සංගමයට දන්වයි

colombotoday