Business

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

ඇමෙරිකානු ඩොලරයට සා‌පේක්ෂව රුපියල තවදුරටත් වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතී.

අද (28)දිනය වන විට ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

එමෙන්ම අදාළ බැංකුවල ඩොලරයක ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 345කි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහන අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 354.99කි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස රුපියල් 342.16ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යයි.

colombotoday

මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

දුඹුරු සීනි ආනයනය නතර කිරීමේ තීරණයක්

colombotoday

අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.

colombotoday

කොටස් ‌වෙළෙඳපොළ අතරමග නවතී.

colombotoday