Business

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

ඇමෙරිකානු ඩොලරයට සා‌පේක්ෂව රුපියල තවදුරටත් වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතී.

අද (28)දිනය වන විට ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

එමෙන්ම අදාළ බැංකුවල ඩොලරයක ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 345කි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහන අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 354.99කි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස රුපියල් 342.16ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

Related posts

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවයි

colombotoday

ඩොලරය රු 168 ත් ඉක්මවයි…

colombotoday

ඩොලරය රුපියල් 285 ට යයි

colombotoday

රුපියල තවත් පහළට

colombotoday