Colombo Today Local News

බස් ගාස්තු වැඩි කරන්න යයි

බස් ගාස්තු වැඩිකිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවේදනය කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක බස් හිමියන් අද (19)දින විරෝධතා පැවැත්වූ අතර සමහර ප්‍රදේශ වල පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇත.

Related posts

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් මැතිසබේ අද විවාදයට

colombotoday

වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්න

colombotoday

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday