Colombo Today Local News

සෆාරි උද්‍යානයේ රෑට රෑට සත්තු මරා මස් විකුණීමේ ජාවාරමක්

හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන සතුන් වෙඩි තබා මරා එම සතුන්ගේ මස් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව අනාවරණය වේ.

සෆාරි උද්‍යානයේ වෙසෙන ඌරා, මුවා ආදී සතුන් මරණ බව ද රාත්‍රි කාලයේදී මෙම ජාවාරම් සිදුවන බවත් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

උද්‍යානයේ ජීවත් වූ කොටි පැටවුන් දෙදෙනකුට බලහත්කාරයෙන් කිරි පෙවීම නිසා එම සතුන් දෙදෙනා මියයෑම සම්බන්ධවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද අරඹා තිබූ බව එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පවසයි.

Related posts

අද සිට ක්‍රියාත්මක 2017 අයවැය යෝජනා මෙන්න

colombotoday

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday

දකුණේ සිදුවන බල පෙරලිය දෙමළ ජනතාවට අවාසියි….ආණ්ඩුවට කෙලෙහිගුණ දක්වන්නත් තියනවා…විශ්වාසභංගය ගැන TNA මතය කියයි

colombotoday

රනිල්ට එලවන විශ්වාසභංගයට එජාප 30කගේ සහය.. අත්සන් ගැනීම කොළඹ පන්සලකින් ඇරඹේ

colombotoday

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

colombotoday