Colombo Today Local News

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

මුහුද මධ්‍යයේ යාත්‍රාවකව ස්ථාපිත බත්තල විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා එම බලාගාරය අද (25) පස්වරු 3.00 ට පමණ අක්‍රීය වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම විදුලිබලාගාරයෙන් මෙගාවොට් 60 ක් නිෂ්පාදනය කරන බවත් අක්‍රීය වීම නිසා එම මෙගාවොට් ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියටට මේ වන විට අහිමිවී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කියයි.

Related posts

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

colombotoday

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

colombotoday

මානසික රෝගියෙක් කියා අංගොඩ යැවූ, සිරිකොතේ අලියාට වෙඩිතැබූ රාලහාමිට ඇප !

colombotoday

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් රැල්ලේ පස්වැනි ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී පොහොට්ටුවෙන්

colombotoday