Colombo Today Local News

“රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වගකිවයුතුයි”

තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නොමැති නිසා ‘වෙස්ට් කෝස්ට්‘ බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (22)දින පැවසීය.

ඩොලර්මිලියන 36ක් නොමැතිවීමෙන් රටේ ජනතාවගේ ප්‍රවාහන මෙන්ම විදුලිබලය අහිමිකිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයිද රණවක මහතා ප්‍රකාශ කළේය.

රට වැටී ඇති හිඟන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වගකිවයුතු බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

විදුලි අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බවත් රණවක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

Admin

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

colombotoday

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday