Colombo Today Local News

“රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වගකිවයුතුයි”

තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නොමැති නිසා ‘වෙස්ට් කෝස්ට්‘ බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (22)දින පැවසීය.

ඩොලර්මිලියන 36ක් නොමැතිවීමෙන් රටේ ජනතාවගේ ප්‍රවාහන මෙන්ම විදුලිබලය අහිමිකිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයිද රණවක මහතා ප්‍රකාශ කළේය.

රට වැටී ඇති හිඟන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වගකිවයුතු බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

විදුලි අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බවත් රණවක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

colombotoday

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

Admin

“තෙවරප්පෙරුම ගැහුවෙ මට.. වැදුණේ එජාපයේ සන්දීත්ට” ගුටි කෙළිය ගැන ප්‍රසන්න රණවීර කියයි

colombotoday

ඔක්තෝම්බර් 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි අරඹයි

colombotoday

ඥාණසාර හිමි සිරගෙයි සිට දම් දෙසුමක… සිරකරුවන්ට භාවනා වැඩසටහනකුත් පවත්වයි

colombotoday