BusinessColombo Today Local News

“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනම

pathfinder

මෑතකාලීනව දියුණු වූ සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, කොරියාව වැනි කිසිදු රටක් දියුණුවට පත්වූයේ, තම ආසන්නයේ පිහිටි විශාලතම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට යාමෙන් නොවන බව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනටමත් පවතින හා යෝජිත ආර්ථික වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් අද දෙරණ Biz 24×7 සමඟ සුවිශේෂී සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

Related posts

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

මුස්ලිම් කොළණියක් හදන්න බදියුදීන් මුලතිව් අක්. 1000ක් ඉල්ලයි.. විග්නේෂ්වරන් දෙන්න බෑ කියයි

colombotoday

12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රු. 20,000 ඉක්මවයි

colombotoday

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

colombotoday